Tuesday, July 6, 2010

බාසි රොබා සහ බට්ට පබා ඉන් ඇක්සොං! -නන්ස්ටොප් සොමිය





රන් සමනල ජෝඩුව වාගේ
පිකට් කරමු එන්න නංගියේ
ආතල් එක මේක හරිම කෑ ගහපන්නේ
අද ඇයිදෝ බඩු මිල වැඩිවෙන්නේ
අදිං පස්සෙ නිවාඩු කාලේ
අපි ඔක්කොම එකටයි කන්නේ

මේවා දැකල රජ්ජුරුවෝ මෙහෙම හිතනවා
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා
මුං හිටියොත් තුනක් නෙමේ- මුං හිටියොත් තුනක් නෙමේ
මුං හිටියොත් තුනක් නෙමේ හැටක් ඉන්නවා

මගෙ බදු සුට්ටෝ, බාසී රොට්ටෝ
වැනී පරකා මදුළ, බට්ට පබානෝ
මුං නැති දාක රටේ සොමියක් නොමැත බොලේ
ගිලිනවා දාහෙ කොළේ පං පං ගාලා

අයියෝ මාගේ ජනතා ආලේ
හින්දා මේ මං රෑ දවාලේ
වින්දා වූ දුක් මාගෙ අම්මෝ
කවුරුත් දනී සිරි ලංකාවේ

ටීවී වල ජජ් කෙරුවා මෙගා සොකරි ඇට් කෙරුවා
ඉවර වුනේ පාලිමේන්තුවේ
හරි මායම් රජා එයා නරි කෝලම් එපා මෙයා
අපි කොහොමත් ඉන්නෙ කලුවරේ

මගෙ රෝඕඕඕසී
මගෙ බට්ටි චුබා එන්න බබා පිකට් කොලන්න
හරි නෝඕඕඕඕටී
අපෙ රටේ බබ්බු යැවුව එවුං පිකට් කරන්න

(ප්‍රසිද්ධ ස්ථානවල ගැයීම් තහනම්!)
copyright by http://www.boondi.lk/

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails