Friday, July 9, 2010

මල් හා ලමයි

















ලමයිනුත් මල්
වගෙයි කිව්වට
මල් නම් ලමයි
මෙන් නොවෙත්
මල් වලට හැ...
උයනක -ලන්දක
උඩ අත්තක- තන බිස්සක
මාවතක් අද්දර -නදියක් අසබඩ
කොහේ හො කොතැනක
මලකට උරුම මල් ගුන
ඇතිව මලක් වී ඉපදී
මලක්.............ම වෙන්න
ඒත් ලමයින්ට...

No comments:

Post a Comment

අතීත සටහන්

Related Posts with Thumbnails